" We need to talk about Kevin" නවකතාව පාදක කොටගෙන 2011 වසරේ කැන්සාස් චිතරපට උළෙල නියෙජනය කල,
" We need to talk about Kevin" චිතරපටය ගැන සටහනක් තබන්න නිමිත්ත යෙදුනේ ,
මැතකදි අසන්නට ලැබුනු
වැල්වත්තේ තිර්ත්ව ඝාතන සිද්ධියත් සමගයි..
මෙ චිත්‍රපටය සුවිශේෂි වන්නේ කරනා කිහිපයක් මත,- කළියුගයේ මවිවරුන්ගේ ජිවන රටාවත් සමග තමන්ගේ දරුවන් කරන කියන දේ ගැන විපරමි කරන්න බොහො මවිවරුන්ට නොහැකි .වෙන්නේ නොදැනුවත්වමයි. දෙමාපිය දුදරු සමිබන්ධතාවය අප නොහිතන ආකරයෙන් දරුවන්ගේ ජිවිත හැඩ ගැහෙන්න බලපනවා.
කළියුගයේ එක් මවි කෙනෙක් සහ ඇගේ දරුවා අතර උත්පත්තියේ සිට පැවතගෙන එන දුරස්ථහාවය අවසානයේ දරුවාගේ සමාජ සමිබන්ධතා දුර්වල කරමින් ඔහු සහසිකයෙකු බවට පත් කරන ආකරයයි,
මෙ දරුවාගේ මව ගවෙශණ රචිකාවක් (Travel writer) වශයෙන් කටයුතු කරන අතර ඇය දරුවකු අපෙක්ෂා නොකල මොහොතක මෙ දරුවා ගේ ආගමනය ඇගේ ජිවන රටාවම වෙනස් විමට හේතුවක් වෙනවා.ඒ හෙතුවම බොහො විට ඇය සහ ඇගේ දරුවා අතර සමිබන්ධතා දුර්වල කිරිමට එයද එක් හේතුවක් වන්නට ඇති ,
චිතරපටය මතුපිටින් බලන්නෙකුට මෙ දරුවා යමි කිසි මානසික රොගියකින් පෙලෙන්නකු යැයි සැක මතුවිය හැකිවුනත් කුඩා කල සිටම මෙ දරුවා තමා වඩාත් දක්ෂ,තික්ෂණ බුද්ධියක් ඇත්තෙකු සේ ද
අන් පුද්ගලයින්ට වඩා තමන් සුවිශේෂි යන උපකල්පනයක සිටින්නෙක් බවද බැලු බැල්මට පෙනෙන්නට තිබෙනවා, මා දකින ආකරයට එයටද බොහො විට හේතු වන්නට ඇත්තේ කුඩා කල තමන් හරි හැටි තොරා බෙරා ගැනිමට සිය මව අසමත් විමයි.
- ආසියාතික මවිවරුන් අතර ළමා මනො විදයාව පිළිබද අවධානයක් හො අවබොධයක් නොතිබුනත් ඔවුන් බටහිර මවිවරුන්ට වඩා මෙ කරනයේදි ඉදිරියෙන් සිටින බව හොරහසක්. නමුත් ගෙලියකරණය,වානිජකරණය වැනි සංකල්ප තුළ බටහිරකරණයකට ඉතා වෙගයෙන් ලක්වන මෙවැනි සමාජයක,විශේෂයෙන් අපරාධ වර්ධනයක් පෙන්ට තිබෙන යුගයක, එවැනි නිර්මාණ වලින් වුනත් අපට ගත හැකි දේ බොහොයි.
- තවද අප දරුවන්ට කියවන හේ / කියවන්නට දෙන පොතපතද,
- ඔවුන් අතට දෙන දැ පිළිබද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් මෙ හරහා කියවෙනවා.
- මවක් ලෙස තම දරුවා සමග නිසි පරිදි සමිබන්ධතා පවත්වා ගැනිමට නොහැකි විම හේතුවෙන් අසරණ වන මවද,
- දරුවකු ලෙස තම මවි තමන් හරි හැටි හදුනා නොගැනිම හෙතුවෙන් අසරණවන වන දරුවාද
අවසාන රුප රාමු කිහිපය තුළ සිය දරුවා සිරගෙය තුළ ආදරයෙන් ඇය වැලදගෙන දරුවාට අවශය ආදරය ලබා දිමට උත්සහ කලද ඒ වන විට සියල්ල සිදු වි හමාරය.විශේෂයෙන්ම නිර්මාණකරුවා ඇගේ චරිතය ඉතා සියුමි ලෙස හැසිරුවා ඇති අතර දරුවාගේ වර්ධන අවධින් සමග ඔහුගේ මානසික වයකුල බවද වර්ධනය වන ආකරය මැනවින් සිනමාවට නගා තිබෙනවා.
කලාතුරකින් එක් මවකට අත්විය හැකි අවාසනාවන්ත ඉරණමක් සේ මෙය පෙන්වා දිය හැකි වුවත් සිනමා නිරුපනයක් ලෙස එහි අඛයනය මෙතෙක් පැවති සිනමා රිති වලින් ඔබිබට දිව යන්නකි,මෙවැනි නිර්මාණ සිනමාවෙ සමිපරදායක රාමු අහිබවා ගිය අවස්ථා සේ දැක්විය හැකි අතර මෙ ලිපිය ලිවිමෙ මුලික අරමුණ මවිපිය දුදරු සබදතාවයේ වැදගත්කම හුවා දැක්විමට මිස එක් පාර්ශවයක් නිර්ධය ලෙස විවෙචනය කිරිටම නොවි. මෙවැනි සහසිකයන් නිර්මාණය විමට හේතු වන සාධක අතර පාරිසරික හෙතුන්,මානසික විකර්තිකාරි අවපිඩන තත්ව වලට අමතරව තවත් වැදගත් ප්‍රධාන සාධකයක් සේ මෙහි කියවෙන ඇතමි කරුනු අඩු වැඩි වශයෙන් බලපැ හැකිබව දක්වමි.
- 'Dark Knight Rises' killer James Homles සිද්ධිය,
- වැල්ලවත්තේ තිත්ව ඝාතන සිද්ධියද

අපට
පෙන්වා දෙන්නේ ද
නවින සමාජ කරමය තුළ
අවධානමට
ලක්ව ඇති
මානව සබදතා බිද වැටිමෙ කෙදවාචකය නොවෙද.............??????????
_Ocean of Emotions_සිතුවිලි සයුර_
5 comments:
August 25, 2012 at 12:13 AM
අදමයි මේ පැත්තට අවේ වටිනා ලිපියක් අයෙමත් එන්නම් ජය ...........
August 25, 2012 at 4:13 AM
මමත් අදමයි පළමුවරට මෙහි ආවේ. මෙවැනි හරවත් මෙන්ම සැමවිටම වලංගු මාතෘකා සාකච්ඡා කරන බ්ලොග් අඩවි අතිශයින් දුර්ලභයි.
මා හිතන්නේ නැහැ, අදටත්, දෙමවුපිය දූදරු සබඳතාව ශක්තිමත් කරවීමේ, මහා පරිමාන පොදු වැඩපිළිවෙලක් ගැන, කිසිදු ආකාරය රාජ්‍ය අවධානයක් යොමුවී තිබෙනවාකියා. එය, හුදෙක් සෑම ආගමකම පූජක පක්ෂය විසින් කළයුතු කාර්යයක් පමණක්ය යන මූඨ හැඟීම නිසා, සමාජය භයානක ලෙස වල් වදිනවා. යටත් පිරිසෙයින් වැඩිහිටි අධ්‍යාපනයවත් වැඩි දියුණු නොකලොත් මෙවැනි මිනීමැරුම්, පලිගැනීම්, අපචාර වර්ධනය වීම, කිසිසේත් වැලක්වීමට නොහැකියි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
August 25, 2012 at 4:43 AM
ඉහතින් කිවුවා වගේ මගේ මතයත් එයම තමයි.ගෝලියකරණයත් සමග මිනිස්සු යාන්ත්රෟකරණය වෙනවා.අද මේ දියුණු යැයි කියාගන්නා සමාජයේ සිදුව ඇති යහපතක් නම් මා දකින්නේ නෑ.කුහක කම කෘරත්වය පිරුණු මුදල් පසු පස යන සමාජයක් පමණයි උරුම වෙලා තියෙන්නෙ.එකේ ප්‍රතිළුලයක් විදිහට මානව සම්බන්ධතා එන්න එන්නම දුර්වල වෙනවා.අපි ඉන්නෙත් ඒ සමා යේම තමයි.අපිටත් සිද්ද වෙන්නේ සල්ලි පස්සේ දුවන්න තමයි.මානව සම්බන්ධතාවල දුර්වලතාවන් නිසා මිනිස්සුන්ගේ මානසික තත්වය විකෘති වෙනවා.ඒ වගේ තත්වයකින් සමාජය කොහොම ගොඩගන්නද මන්දා
August 25, 2012 at 5:02 AM
අගය කිරිම ගැන ස්තුතියි
ජාතික වැඩ පිලිවෙලක අවශයතාවය තදින්ම දැනෙන යුගයක් මෙ
නිසි බලධාරින්ගේ අවධානය රොග නිධානය කෙරෙහි යොමු වෙනවානමි මෙවැනි පර්ශන වලට පවා විසදුමි සෙවිය හැකි,හුදෙක් අපරාධකරුවන්ට පමණක් දඩුවමි දිමෙ සමිපරදයික රාමුව පරමානවත්ද කියන දේ ගැටලුවක්...??
August 25, 2012 at 5:10 AM
විචාරකගේ අදහසට මමත් එකගයි
මෙ පිළිබද කඩිනමි වැඩපිළිවෙලක අවශයතාවය තමා මතු වෙන්නේ
යන රැලිවලට දිගටම ගියොත් මිටත් වඩා දරුණු අපරාධ සිදුවිය හැකි..
Post a Comment