නිසදැස් කවියේ ආගමනය...
නිසදැස් යන්න සමිපරදායික විරිත් රාමුවෙන් බැහැරව නිදහසේ අදහස් දැක්විමක් යැයි සරලව දැක්විය හැකි වුවද තවත් විචාරකයින්ගේ මතය නමි සමිපරදායික රාමුවෙන් එය බැහැර වුවද එහි එක් එක් පද අතර මනා ගැලපිමක් තිබිය යුතු බවයි.ඉතිහසගතව ඇති නිසදැස් රචකයින් අතර Donald Hall නමි රචකයා විසින් rondeau
![]() |
Donald Hall |
ඔහුට අමතරව T. S. Eliot කවියාද නිසදැස් කවිය පිලිබද අදහස් දක්වා ඇත.
ඔහු ලියා ඇති පරිදි "No verse is free for the man who wants to do a good job." එනමි එයින් ඔහු පවසා ඇත්තේ යමි කලාත්මක නිර්මාණයකදි අකෘතිය යන්න ගැටලුවක් නොවන බවයි.
කෙසේ වෙතත්1922 Robert Bridges ඔහුගේ Humdrum and Harum-Scarum.
![]() |
T.S.Eliot |
සහ William Carlos Williams එය විවෙචනය කර ඇත.
![]() |
Robert Bridges |
අපේ නිසදැස් කලාව
නිසදැස් කවිය බිහිවුයේ කොළඹ කවිය නව මගකට යොමු කිරිමෙ පරමර්ථයෙනි.නිසදැස් කවියේ ලක්ෂණ ඡන්දසින් තොර බව එම කවින්ගේ අදහසය.මෙම කාවයය සමිපරදාය පැරණි කවියට වෙනස් වුවද,එවැනි කවි සිගිරි කැටපත් පවුරේහි රැදවිමට අපේ ඇතැමි කවියන්ට හැකිවිය.එමගින් සිගිරි කවියාගේ කවිත්වයද හෙලි වෙ
"බුදල්මි
සියොව ආමි
සිහිගිරි බැලිමි
බැලු බැලු බොහො ජනා
ගී ලී ලුයෙන්
නෙලීම"
"මසොව නිව ඇ මෙසෙයි
දුදුල සෙල අඩදරිහි
විසිය යහ අසරට නු
කිම අනින්ද නොගියෙ යහනෙය්"
"බෙයන්ද් නැගි බැලුමො
රන්වනුත්අතරෙන්
හිණ පිළි ලිහිලස් කතක්ද
අප හිම බුයුන් හො"
මෙහි තැබු මෙ සිත්තම
සිතු සිතුසෙස් බලයි එන
බිතු තම අත ගැසු දොසින්
එහි නොලද වි දිගස්සන්
මෙම සීගිරි කුරුටු ගීය හා ජි.බි සේනානායක මහතා පහත පදයය සමානතාවයක් දක්වන බව ආචර්ය එස්.අයි ගමගේ මහතාගේ මතය වෙ
![]() |
සිගිරි බිතු සිතුවමි... |
සියොව ආමි
සිහිගිරි බැලිමි
බැලු බැලු බොහො ජනා
ගී ලී ලුයෙන්
නෙලීම"
![]() |
කුරුටු ගී.. |
දුදුල සෙල අඩදරිහි
විසිය යහ අසරට නු
කිම අනින්ද නොගියෙ යහනෙය්"
"බෙයන්ද් නැගි බැලුමො
රන්වනුත්අතරෙන්
හිණ පිළි ලිහිලස් කතක්ද
අප හිම බුයුන් හො"
මෙහි තැබු මෙ සිත්තම
සිතු සිතුසෙස් බලයි එන
බිතු තම අත ගැසු දොසින්
එහි නොලද වි දිගස්සන්
( උපුටාගැනිම-ආචර්ය එස්.අයි.ගමගේ
"සාහිතය විචාර"
2005:මිහිර පොත් පරකාශකයෝ)
මෙම සීගිරි කුරුටු ගීය හා ජි.බි සේනානායක මහතා පහත පදයය සමානතාවයක් දක්වන බව ආචර්ය එස්.අයි ගමගේ මහතාගේ මතය වෙ
"හිස නමා ගති ඇ
![]() |
ජි.බි සේනානායක |
සිහින් රතැගිලි පටලවා ගති
සතියකට පෙර ගෙනාව
රන්වන් විලිබරය මගෙ රන්වන් මනාලිය"
කොළඹ කවියේ නව පරවණතාවයක් නිසදැස තුලින් ඇති කිරිම සදහා උත්සාහවන්ත වු තවත් කවියෙකි සරත් අමුණුගම.ඔහුට ලැබුනේ සිරි ගුණසිංහයන්ගේ ආහාෂයයි.සිරි ගුණසිංහට අවශය වුයේ වින්දනයක් ඇති කරන හාව සුන්දරත්වයකින් හෙබි නව කවි මගක් ඇති කිරිමය.ඔහුගේ එකී පරමාර්ථය තුළින් සරත් අමුණුගම ස්වකීය කවි හැකියාව පදර්ශනය කිරීමට කිරියා කලේය.
මහාචාරිය විමල් දිසානායක නිසදැස් තුළින් නව පදය සාහිතයෙහි අලුත් මගක් අපේක්ෂා කල පරතිහාපුර්ණ කවියෙකි.විශ්ව සාහිතය පිලිබදව පුලුල් අවබොධයක් ඇතිව සිටි ඔහු බටහිර සාහිතයය පිලිබදව පුලුල් අවබොධයක් ඇතිව සිටියහ. ඔහු බටහිර කාවයයේ ආහාසය ලැබු කවියෙකි.ඔහුගේ එකම අපේක්ෂාව වුයේ නිසදැස තුලින් නුතන පදයය සාහිත්යයෙහි නව පරබොධයක් ඇති කිරිමය.විමල් දිසානයකගේ අවයජත්වයෙන් පිරි කාවයය ගමන් මාර්ගය පැහැදිලි කර ගැනිමට ඔහුගේ නර රකුසා,අකල් වැස්ස,ඉන්දරචාපා,රටසිට ආදි පදයය නිර්මාණ සාධක වෙ.
පරකරම කොඩිතුවක්කු කවියා සමාජ පශ්න විගරහා කිරිමෙහිලා නිසදැස උපයොගී කර ගත්තේය.පරතිගාමි බලවෙග ඔහුගේ නිර්දය විවෙචනයට ලක් විය.ඔහු තුළ කාවය රචනය පිලිබදව පැවතියේ මනා කුශලතාවකි
මොනිකා රුවන්පතිරණද මෙම නව කාවය සමිපරදායේදි ජනබස උපයොගි කර ගනිමින් සාර්ථක අන්දමින් කාවයය නිර්මාණයෙහි යෙදුනු කුශලතා පුර්ණ කිවිදියකි.

සිරි ගුණසිංහ මහතා

මෙම පදයන් සංසන්දනයේදි වෙනසක් ඇතැයි කිම ඔහු දක්වන ආකාරයට ඉතා අසිරුය.එතුමන් තවදුරටත් පවසන්නේ වෙනසක් ලෙස කැපි පෙනෙන්නේ භාෂාව පමනක් වන බවයි.
කෙසේ වෙතත් සිංහල නිසදැස් සාහිතයයේ පුරොගාමියා ලෙස හදුන්වන්නේ ජී.බි.සේනානායක කවියායි.සිගිරි කුරුටු ගි සංසන්ධනය කොට බලන ඇතැමි විචාරකයින් මෙම මතය බැහැර කරයි.කෙසේ වෙතත් ජී.බි සේනානායක රචකයා නිසදැස් පදයය නව මගකට යොමු කිරිමට උත්සහ ගත් පරතිභා සමිපන්න කවියෙකි.මිනිස් ජිවිතය පිලිබද නව දරුෂ්ටියක් හෙලිමට ඔහු සිය කාවයය චින්තනය උපයොගි කර ගත්තේය.ඔහුගේ නිරිමාණ සාර්ථක විමට හේතු වුයේ ඔහු ජනකවි සමිපරදාය කෙරෙහි අවධානය යොමු කිරිම නිසාය.නිසදසට පණ දිමට ගිය තවත් කවියෙකි සිරිගුණසිංහ මහතා. ඔහුගේ පතිභා ශක්තිය තුලින් ලියවුනු කවි පොදු ජනයා බුද්ධි ගොචරත්වයට හසු නොවිය.ඔහු කාවයකරණය සදහා යොදා ගත් භාෂාව පොදු රුචියෙන් ඉවත් වු පරෙහෙලිකා ගණයට වැටිම එයට හේතු විය.බටහිර සාහිතයේ ආහාෂය ලබන්නට යාම නිසා මෙ තත්වය උදා විය
සිංහල පදයය නව මගකට යොමු කිරිමට උත්සහගත් තවත් කවියෙකි ගුණදාස අමරසේකරමහතා.ඔහුගේ "හාව ගීත:පදයය සංගරහය උසස් නිර්මාණයක් විය.ඒ පිළිබද අදහස් දැක්වු ඇතැමි විචාරකයො එය නව පදයය සිංහලෙන් උපත පෙන්නුමි කල විශිෂ්ට කාවයය නිර්මාණයක් ලෙස හදුන්වයි.
මහාචාරිය විමල් දිසානායක නිසදැස් තුළින් නව පදය සාහිතයෙහි අලුත් මගක් අපේක්ෂා කල පරතිහාපුර්ණ කවියෙකි.විශ්ව සාහිතය පිලිබදව පුලුල් අවබොධයක් ඇතිව සිටි ඔහු බටහිර සාහිතයය පිලිබදව පුලුල් අවබොධයක් ඇතිව සිටියහ. ඔහු බටහිර කාවයයේ ආහාසය ලැබු කවියෙකි.ඔහුගේ එකම අපේක්ෂාව වුයේ නිසදැස තුලින් නුතන පදයය සාහිත්යයෙහි නව පරබොධයක් ඇති කිරිමය.විමල් දිසානයකගේ අවයජත්වයෙන් පිරි කාවයය ගමන් මාර්ගය පැහැදිලි කර ගැනිමට ඔහුගේ නර රකුසා,අකල් වැස්ස,ඉන්දරචාපා,රටසිට ආදි පදයය නිර්මාණ සාධක වෙ.
![]() |
පරකරම කොඩිතුවක්ක |

![]() |
මොනිකා රුවන්පතිරණ |
කොළඹ යුගයේ නිසදැස් කවියන්ගේ අපේක්ෂාව වුයේ සිංහල පදය සාහිතයය නව මගකට යොමු කරමින් එය සුවිශේෂි ස්ථානයක් කරා ගෙන යමින් නුතන පදයය සාහිතයයේ උදාරත්වයක් ඇති කිරිමය.මෙ කවියන් මෙතෙක් පැවති චිරන්තන සාහිතයය හා සමිබන්ධ සමිපරදායික මාර්ගයෙන් ඉවත්ව නව පදනමක් මත පිහිටා කටයුතු කිරිමට පරයත්න දැරු බව නුතන නිසදැස් පදයය සාහිතයෙන් පෙනේ.එහෙත් ඇතැමි නිසදැස් කවියන් නිදහස් පදයය මාර්ගය අනුගමනය කරමින් එහි හරය කුමක්ද යන්න අවබොධ කර නොගෙන අවිචාරවත්ව පද බන්ධනය කිරිමට යාම නිසා ආධුනික නිසදැස් කවියන්ගේ නිර්මාණ ආසාර්ථක බවට පත්වි ඇත.කෙසේ වුවද මෙම නිසදැස් කවි මාර්ගය තුළින් නුතන පදයය සාහිතයය පරබොධනයක් ඇති නොවු වග වර්තමානයේදි කවියට ඇතිවී තිබෙන ඉරණමෙන් පැහැදිලි වෙ
( උපුටාගැනිම-ආචර්ය එස්.අයි.ගමගේ
"සාහිතය විචාර"
2005:මිහිර පොත් පරකාශකයෝ)
0 comments:
Post a Comment