සිතුවිලි සයුරේ නිර්මාණ ගැන ඔබෙ අදහස් දක්වන්න.පැමිනි ඔබට ස්තුතියි...නැවත එන්න →

_Expectation_නිමිත්ත_


"Almost all good writing begins with terrible first efforts. You need to start somewhere. Start by getting something,anything,down on paper" _Anne Lamott in Bird by Bird _

සාර්ථක මිනිසුන් බෝහමයකගේම පළමු ආරමිභය බෝහවිට එක් අසාර්ථක වැයමක් විය හැකි බැවින්.... සිතේ උපන් දහසකුත් එකක් සිතුවිලි තවදුරටත් සිත තුළම නිදන්ගත කර ගත නොහැකි බැවින්...
හිස් ආවකාශය තුළ සැබවින්ම සිමා මායින් නොවන බැවින්...
මා මීඉන්ම ඔබද,
ඔබ මෙන්ම මාද
සුන්දර මිනිසුන් යැයි
විශ්වාස කරන බැවින්....
_පිපෙන්නට වෙ රදරමි
 අවසරයි සබද,

 

Post Comment

Related Posts Plugin for WordPress, Blogger...