සිතුවිලි සයුරේ නිර්මාණ ගැන ඔබෙ අදහස් දක්වන්න.පැමිනි ඔබට ස්තුතියි...නැවත එන්න →

3 එකම පැතුම...

Saturday, September 22, 2012

Post Comment

0 Best Thing I Never Had......

Friday, September 21, 2012



 Thinking back on the past, it's true that time is flying  by too fast.Each day,each month,each year,each moment give us a memory for a lifetime & teach us a lesson which we were unable to understand before.There comes a point in our lives, when we look back,we realize nothing is more precious than today.It because Yesterday has already forgotten us & no one knows what the future holds.It's true that  when i close my eyes  i still see you & when i open my eyes i see everyone, except you.But I'm  glade that we didn't work it out.If we did,I may have cry of pain, forever. I promise no matter how hard this is, I’m not going to let this get the best of me. I’m moving on with my life.I regret nothing in my life, even my past,It made me who I am today.God gives miracles to those who believe, courage to those with faith, hope to those who dream, love to those who accept, & forgiveness to those who ask.Today I came here to start a new beginning
I am stronger because I had to be, I am smarter because of my mistakes, happier because of the sadness I've known and now wiser because I learned if we lose something, we lose it for a reason,it may be hard to understand. but we just have to believe that something better will come after the loss.Thanks to all the people who loved me I'm strong enough to face the truth.

Thank God you blew it
Thank God I dodged the bullet
I'm so over you
So baby good lookin' out
 What goes around comes back around 
What goes around comes back around

I told you what hurts me the most and you did it perfectly !!!! When I'm angry, I shout at the top of my voice, but when I'm hurt, I stay silent.I suffered a lot,but I never give up.I had hope until the last moment.But  finally you broke my heart
I know you want me back
It's time to face the facts
That I'm the one that's got away
Lord knows that it would take another place, 
another time, another world, another life
Thank God I found the good in goodbye........
I never ever betrayed you,But "YES" I found the good in goodbye
I never curse you because,
 There was a time
 I thought, that you did everything right
No lies, no wrong
    We cannot change our memories, but we can change their meaning and the power they have over us,yes....
There was a time I never believe falling love for the second time,May be I  have gone through with this pain for the whole life.
But he teach me to survive,
fight for the living 
not only that he took my hand & 
now, here we are..........
Please god, help me to be caring wife to my husband,loving mother to the kids I'll going to have in  near future.My heart is filled with thankfulness &  joy. I see my future in his eyes.
I have new song to sing....
All I ask that this joy remain in our hearts forever...


 "You Took My Heart Away"


    Staring at the moon so blue
Turning all my thoughts to you
I was without hopes or dreams
I tried to dull an inner scream but you
saw me through

Walking on a path of air

See your faces everywhere
As you melt this heart of stone
you take my hand to guide me home and now
I'm in love

[Chorus:]
You took my heart away
when my whole world was gray
You gave me everything
and a little bit more
And when it's cold at night
and you sleep by my side
you become the meaning of my life

Living in a world so cold

you are there to warm my soul
You came to mend a broken heart
You gave my life a brand new start and now
I'm in love

[Chorus:]

You took my heart away.....

Holding your hand

I won't fear tomorrow
Here were we stand
we'll never be alone
Artist: Michael Learns To Rock
_Ocean of Emotions_ සිතුවිලි සයුර_



Post Comment

1 මුදල සහ ප්‍රෙමය..

Wednesday, September 19, 2012

Post Comment

2 මම මා සොයා...

Thursday, September 13, 2012


Post Comment

5 සදාකාලිකවු හුදකලාව..

Monday, September 10, 2012

Post Comment

2 නුඹ දන්නවාද.....??

Sunday, September 2, 2012




Post Comment

0 සුන්දර මිනිසකුගේ නික්මයාම.....


Post Comment

1 සොරාගත් කවි කොළය...

Thursday, August 30, 2012

Post Comment

2 අවසරද මට....

Monday, August 27, 2012

Post Comment

5 සහාසිකයෙකුගේ මවක්_ We need to talk about kevin

Saturday, August 25, 2012
Lionel Shriver විසින් රචනා කළ,
" We need to talk about Kevin" නවකතාව පාදක කොටගෙන 2011 වසරේ කැන්සාස් චිතරපට උළෙල නියෙජනය කල,
" We need to talk about Kevin" චිතරපටය ගැන සටහනක් තබන්න නිමිත්ත යෙදුනේ  ,

 මැතකදි අසන්නට ලැබුනු

 වැල්වත්තේ තිර්ත්ව ඝාතන සිද්ධියත් සමගයි..

මෙ චිත්‍රපටය සුවිශේෂි වන්නේ කරනා කිහිපයක් මත,
  • කළියුගයේ මවිවරුන්ගේ ජිවන රටාවත් සමග තමන්ගේ දරුවන් කරන කියන දේ ගැන විපරමි කරන්න බොහො මවිවරුන්ට නොහැකි .වෙන්නේ නොදැනුවත්වමයි. දෙමාපිය දුදරු සමිබන්ධතාවය අප නොහිතන ආකරයෙන් දරුවන්ගේ ජිවිත හැඩ ගැහෙන්න බලපනවා.
 මෙ කතාවෙන් කියවෙන්නේ  :-
කළියුගයේ එක් මවි කෙනෙක් සහ ඇගේ දරුවා අතර උත්පත්තියේ සිට පැවතගෙන එන දුරස්ථහාවය අවසානයේ දරුවාගේ සමාජ සමිබන්ධතා දුර්වල කරමින් ඔහු සහසිකයෙකු බවට පත් කරන ආකරයයි,

මෙ දරුවාගේ මව ගවෙශණ රචිකාවක් (Travel writer) වශයෙන් කටයුතු කරන අතර ඇය දරුවකු අපෙක්ෂා නොකල මොහොතක මෙ දරුවා ගේ ආගමනය ඇගේ ජිවන රටාවම වෙනස් විමට හේතුවක් වෙනවා.ඒ හෙතුවම බොහො විට ඇය සහ ඇගේ දරුවා අතර සමිබන්ධතා දුර්වල කිරිමට එයද එක් හේතුවක් වන්නට ඇති ,

චිතරපටය මතුපිටින් බලන්නෙකුට මෙ දරුවා යමි කිසි මානසික රොගියකින් පෙලෙන්නකු යැයි සැක මතුවිය හැකිවුනත් කුඩා කල සිටම මෙ දරුවා තමා වඩාත් දක්ෂ,තික්ෂණ බුද්ධියක් ඇත්තෙකු සේ ද
අන් පුද්ගලයින්ට වඩා තමන් සුවිශේෂි යන උපකල්පනයක සිටින්නෙක් බවද බැලු බැල්මට පෙනෙන්නට තිබෙනවා,  මා දකින ආකරයට එයටද බොහො විට හේතු වන්නට ඇත්තේ කුඩා කල තමන් හරි හැටි තොරා බෙරා ගැනිමට සිය මව අසමත් විමයි.
  •  ආසියාතික මවිවරුන් අතර ළමා මනො විදයාව පිළිබද අවධානයක් හො අවබොධයක් නොතිබුනත් ඔවුන් බටහිර මවිවරුන්ට වඩා මෙ කරනයේදි ඉදිරියෙන් සිටින බව හොරහසක්. නමුත් ගෙලියකරණය,වානිජකරණය වැනි සංකල්ප තුළ බටහිරකරණයකට ඉතා වෙගයෙන් ලක්වන මෙවැනි සමාජයක,විශේෂයෙන් අපරාධ වර්ධනයක් පෙන්ට තිබෙන යුගයක, එවැනි නිර්මාණ වලින්  වුනත් අපට ගත හැකි දේ බොහොයි. 
  •  තවද අප දරුවන්ට කියවන හේ  / කියවන්නට දෙන පොතපතද,
  • ඔවුන් අතට දෙන දැ පිළිබද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් මෙ හරහා කියවෙනවා.
  •  මවක් ලෙස තම දරුවා සමග නිසි පරිදි සමිබන්ධතා පවත්වා ගැනිමට නොහැකි විම හේතුවෙන් අසරණ වන මවද,
  •   දරුවකු ලෙස තම  මවි තමන් හරි හැටි හදුනා නොගැනිම හෙතුවෙන් අසරණවන වන දරුවාද
 මුහුනදෙන කෙදාන්තය ඔස්සේ  අවසානයේ සිය සැමියා,දරුවන් පවා අහිම කරගන්නා ඇය ලොක අපවාදයට ලක් වන්නේද තම දරුවාගේ සහසික සමුළ ඝාතන කිරිමි හෙතුවෙන්ය.
අවසාන රුප රාමු කිහිපය තුළ සිය දරුවා සිරගෙය තුළ ආදරයෙන් ඇය වැලදගෙන දරුවාට අවශය ආදරය ලබා දිමට උත්සහ කලද ඒ වන විට සියල්ල සිදු වි හමාරය.විශේෂයෙන්ම නිර්මාණකරුවා ඇගේ චරිතය ඉතා සියුමි ලෙස හැසිරුවා ඇති අතර දරුවාගේ වර්ධන අවධින් සමග ඔහුගේ මානසික වයකුල බවද වර්ධනය වන ආකරය මැනවින් සිනමාවට නගා තිබෙනවා.
    
              කලාතුරකින් එක් මවකට අත්විය හැකි අවාසනාවන්ත ඉරණමක් සේ මෙය පෙන්වා දිය හැකි වුවත් සිනමා නිරුපනයක් ලෙස එහි අඛයනය මෙතෙක් පැවති සිනමා රිති වලින් ඔබිබට දිව යන්නකි,මෙවැනි නිර්මාණ සිනමාවෙ සමිපරදායක රාමු අහිබවා ගිය අවස්ථා සේ  දැක්විය හැකි අතර මෙ ලිපිය ලිවිමෙ මුලික අරමුණ මවිපිය දුදරු සබදතාවයේ වැදගත්කම හුවා දැක්විමට මිස එක් පාර්ශවයක් නිර්ධය ලෙස විවෙචනය කිරිටම නොවි. මෙවැනි සහසිකයන් නිර්මාණය විමට  හේතු වන  සාධක අතර පාරිසරික හෙතුන්,මානසික විකර්තිකාරි අවපිඩන තත්ව වලට අමතරව තවත් වැදගත් ප්‍රධාන සාධකයක් සේ   මෙහි කියවෙන ඇතමි කරුනු අඩු වැඩි වශයෙන්  බලපැ  හැකිබව දක්වමි.
  • 'Dark Knight Rises' killer  James Homles සිද්ධිය,    
     
  • වැල්ලවත්තේ තිත්ව ඝාතන සිද්ධියද
 අපට
පෙන්වා දෙන්නේ ද
නවින සමාජ කරමය තුළ 
අවධානමට
                                                       ලක්ව ඇති
 මානව සබදතා බිද වැටිමෙ කෙදවාචකය නොවෙද.............??????????
 _Ocean of Emotions_සිතුවිලි සයුර_






Post Comment

12 රජරට ගොවින්ගේ කටුක විලාපය ....

Thursday, August 23, 2012

Post Comment

17 අවසානයට පෙර ඈ ගියා.....

මුහුණු පොතේ වෙබි පිටු අතරේ මිතුරු වෙන්න ඉල්ලිමි යවන්නේ දන්න අදුරනකමටම නෙවෙ නේ.ලස්සන පින්තුරයක් දාපු,අපේ යහලුවොත් වැඩියෙන් දන්න අදුරන,විශේෂයෙන් ගැහැණු ළමයින්ට මිතුරු වෙන්න ඉල්ලිමි යැවෙන්නේ අහමිබෙන් වගේ. මෙ කථාව කියවන බොහො දෙනක් කියයි "අනේ අපි නමි එහෙම නැ කියලා"එත් මෙහෙම සිදුවිමි අහන්න ලැබෙන නිසයි මෙ ගැන අකුරු කරන්න හිතුනේ....
           ....................................................................

    උදෙශ් කොළඹ පිලිගත් ආයතනයක රැකියාවක් කරන තරුණයෙක්.උදේ ආහාරේ අරගෙන මුහුණුපොතට යන එක ඔහුටත් නොදැනිම දැන් පුරුද්දකට ගිහින්.ආයතනේ හිටපු කොළඹ පන්නේ ගැණු ළමයි ගැන උදෙශ්ට වැඩි කැමත්තක් තිබුනේ නැ.ඉංගිරිසි පන්නේට හැදුණු කොට සාය ඇදන් උකුලු මුකුලු කරන නංගිලාට මුහුනුපොතේ  ගොනි ගණන් comment වැටුනත් මොන අයියත් හෙවිවෙ තැන්පත් හැදිචිච නංගි කෙනෙක්.ඒ මිමිම කොතරමි නිවරදිද කියන්න මට හැකියාවක් නැති උනත් බොහොවිට එවැනි හැගිමි දැනෙන්න ඇත්තේ මොන දුක් කරදර ආවත් තමුන්ගේ දරු පවුල ගැට ගහපු තමුන්ගේ අමිමාගේ තැන ගන්න බැරි උනත් අඩුගානේ එතැනට කිටිටු වෙන්න පුලුවන් කියලා හරි හිතන කෙනෙක් ගැන හිතේ පුංචි කොනක ගුලි ගැහුණු හින නිසා වෙන්න ඇති.

වෙනදාවගේ මුහුණු පොතට  ගොඩ වැදුනු උදෙශ්ට වැදගත් දෙයක් විදිහට පෙනෙන්නට තිබුනේ  චෙතකි ගජනායක කියලා කෙනෙකු පිලිගත් මිතුරු ඉල්ලිමක් ගැන ලැබුණු ප්‍රතිචාරය පමණයි.එ ඔස්සේ  ගිහින් බලපු උදෙශ්ට චෙතකිගෙ විස්තර ටිකක් පෙනෙන්න තිබුනා."වැඩි ආරලු බුරුලු නැති බොහොම සාමනය ගැහැණු ළමයෙක් පාටයි"උදෙශ්ට එහෙම හිතුනේ ඉබෙම වගේ.උදෙන්ම මුහුණු පොතට ආ ගිය කටිටිය ගැන දැනගන්න එක්ක උදෙශ් chat  එකට ආවා.නොහිතපු විදිහට අර ගැහැණු ළමයත් ඉන්නවා.උදෙශ් වැඩි අමුත්තක් නොදක්වාම කතාවකට මුල පිරුවා.මුලින්ම මුහුණු පොතේ කවුරුත් අහන පොදු ආගිය තොරතුරු කතාබහ වුනා.උදෙශ්ට ලැබුණු පිළිතුරු හැම එක්කම පාහේ ඇගේ විස්තර සමග ගැලපුනා.ඇයත් පෞද්ගලික ආයතනයක පරිඝනක අංශයේ රැකියාවක නියුතු කෙනෙක්.ගම පොල්ගහවෙල.

 වෙලාව 8.30ට විතර ඇති.උදේ වරුවෙ වැඩ ටිකක් වැඩි නිසා උදෙශ් කතාබහ අවසන් කරන්න හදනකොටම,චෙතකිට ඉබෙම දැනිලද කොහෙද මෙහෙම පිළිතුරක් දුන්නා.


"උදේ වරුවෙ මුහුණු පොතට එනවා මං,සති අන්තේ ගමෙ යනවනේ.වැඩ ටිකක් වැඩි දැන්,බුදු සරණයි..! "

චෙතකි සමුගද්දි උදෙශ්ට අකමැත්තකින් තොරව සමු දෙන්නට හැකි වුනා.හිතේ කොනක දිගු කතාබහකට මුල පුරන්න ඒ වචන ටික උදෙශ්ගේ හිතට බලාපොරත්තුවක් ඉතිරි කලා.
  කොළඹ පන්නේ මිතුරො දෙන්නෙක් තුන්දෙනෙක් හිටියට තමුන්ට හිතට දැනෙන දේ කියන්න තරමි හොදම මිතුරෙක් උදෙශ්ට හිටියේ නැ,ඒ නිසාද කොහෙද උදෙශ්ගේ සිතුවිලි චෙති එක්ක හරි හරියට ගැලපුනේ
 මෙ විදිහට දින සති ගෙවි යද්දි චෙති සහ උදෙශ් මුහුණු පොත ගැන,රැකියාව ගැන,ගැහැණු ළමයි ගැන,කොළඹ ජිවිතේ ගැන කතා කලා,හරියට කල්ප කාලයක් තිස්සේ හදුනන යාලුවො දෙන්නෙක් වගේ.
................................................

 ආයතනයෙදි වැඩ එක්කම කාලය ගෙවිලා යන්නේ නොදැනිම වගේ.සති අන්තේ ගමෙ යන නිසා විනාඩියක් හො ඉස්සර වෙන්න ඇත්නමි ....හිතට ලොකු සැනසිමක්,සිකුරාදට මුලු කොටුවම ඒකම කාලගොටිටියක්,ඒ ගැන දැනෙන කොට උදෙශ්ට දිගු සුසුමක් පිට උනේ ඉබෙටම වගේ.බොඩිමෙ අඩුම කුඩුම අස්පස් කරලා 138 බස් එකේ  කොටුවට යන්න උදෙශ් ගොඩ උනේ පුරුද්දට වගේ.හලාවතට ටිකටි එකක් ගත්තු උදෙශ් අමාරුවෙන් ස්ටෙෂමට රිංගුවා.උදෙශ්ගේ චංචල සිත කල්පනාවකට ගෙන ගියේ  එක්තරා නිවෙදනයක්..

" 3වෙනි වෙදිකාව බලා දැන් පැමිනි දුමිරිය  
පොල්ගහවෙල  බලා පිටත් වෙ,දුමිරියකොටුව,
මරදාන,දෙමටගොඩ,ගමිපහා,රඹුක්කන,මිරිගම, 
පොල්ගහවෙල නවත්වනවා ඇත....."

  2 වෙනි වෙදිකාවට එන හලාවත දුමිරියට යන උදෙශ් හැමදාම ගමන් කලේ  3වෙනි වෙදිකාව පහු කරගෙන,ඉතින් 3 වෙනි වෙදිකාවෙ ඉබෙටම නතරවුනු උදෙශ් 


කාවද හොයනවා,චෙතකිවත්ද...??හිතාගන්නත් බැ,උදෙශ්ට මෙ මමද කියලා,පුංචි කතාබහක් ඇයි මෙතරමි හිතට අරගෙන ඇයි මං වද වෙන්නේ,චෙතකි මෙ කොචිචියේ ගියා කියලා....නැ,නැ...

අකිකරු හිතත් වත්තමි කරගෙන 2වෙනි වෙදිකාවට ආව උදෙශ් හරියට පිල්ල උඩ දුවන කොචිචිය වගේ චෙති ගේ සිහින දිගේ ඔහේ ඇවිද යනවා නිරායසයෙන්ම වගේ

 ........................................................

 සති අන්ත නිවාඩුව ඔහොම අවසන් වෙනකොට නිවාඩුවට ගමෙ ඉදන් කොළඹ ආපු උදෙශ් තමුන්ටම නියොගයක් පනවනවා,ඒ කෙසේ හො මෙ සතිය තුළ චෙතී හමුවෙන බවට,
කොළඹ  රටෙ හැමදෙටම ඉස්සර වෙන්න ඔනා,ආදරෙදිත් එහෙමයි,අද මං එක්ක කුලුපගු වෙන චෙතී හෙට වෙන කාටවත් ළං වුනොත්.....?? චෙතී මගෙයි 

උදෙශ් චෙතීට ආදරේ කරන වග තවදුරටත් උදෙශ්ට රහසක් නෙවෙ
හිතට පුංචි බයකුත් එක්ක මිශර වුනු අධිශ්ඨානයක් ආවා.ඒ චෙතී මගෙ කරගන්නා බවට

"ඉතින් චෙතී ඔයා මට කැමතිද,
කැමති නැද්ද මාව මුණගැහෙන්න..........???"

 වෙනදා හරි හරියට උත්තර දෙන චෙතී එක පාරටම නිරුත්තර උනා,
මං වැරදි දෙයක්වත් ඇහුවාද...??අද නැත්නමි හෙට මෙ ගැන අහන්නම එපැ,

උදෙශ් තමන්ටම උත්තර බදින්න පටන් ගත්තා,ටික වෙලාවක් නිරුත්තර වුනු චෙතී මගේ පෙරැත්තටම එකග වුනා.එත් චෙතීගේ කතා බහේ  ලොකු වෙනසක් ඇතිබව උදෙශ්ට වැටහුනා,
නමුත් උදෙශ්  මෙහෙම හිතුවා

"චෙතී භය ඇති මං චෙතිට අකමැතිවෙයි කියලා,මුහුණුපොතේ රුපේ තරමි කල එලියක් හැබැ රුපෙ නොදකි කියලා,අනේ පිස්සු කෙල්ල රුපෙට නෙමෙන් මං ආදරේ කලේ "
උදෙශ් තමන්ටම මිමිණුවා.
 ...........................................................
 දිනෙන් දින ගෙවිලා ගිහින් ඇගිලි ගැන්න දිනය උදා වුනා.Office එකේ යාලුවන්ටත් උදෙශ්ගේ  අලුත් වෙනස තේරිලාද කොහෙද,

"උඹ නං අද ලොකු සතුටකින් ,මකො උඹට Promotion එකක්වත් නැත්නමි කෙල්ලෙක්වත් සෙටි උනාද...??"

දෙතුන් දෙනෙක්ම උදෙශ්ට එහෙම කියද්දි උදෙශ් හිනාවෙලා ඔරලොසුවෙ 5 වදිනකමි බලාගෙන උන්නා.
ලොකු සතුටකුත් හිතේ තදකරන් 138 බස් එකට ගොඩ උනු උදෙශ් තමන් චෙතිට ගත්තු තැග්ගත් බලලා කියන්න තියෙන දාහකුත් දෙවල් මතක් කරමින් චෙතිගෙන්  අද උදේ  උදෙශ් ඉල්ලගත්තු  දුරකථන අංකයට ඇමතුමක් දුන්නා.ටික වෙලාවක් නාද වුනු දුරකථන ඇමතුමට  ප්‍රතිචාරයක්,


"හලො චෙති,මම උදෙශ්.....චෙති මම මෙ කොටුවට එන ගමන්"
උදෙශ් මොහොතක් නිහඩ වුනා


"උදෙශ් අපි මෙ කොටුවට ඇවිත් ඉන්නේ, 3 වෙනි වෙදිකාවෙ පත්තර කඩෙ ළග,ඔවි,ඔවි ඉට ඉස්සරහා ඉන්නේ..."දුරකථනය ඒ එක්කම විසන්ධි වුනා..

  දහසකුත් සිතුවිලි ගුලි කරගෙන කොටුව ස්ටෙෂමට ආපු උදෙශ් හනි හනිකට හලාවතට ටිකටි පතකුත් අරගෙන 3වෙනි වෙදිකාවෙ කඩෙ ඉස්සරහට දිවිවෙ පුදුම ප්‍රබොධයකින්,සිහින කුමාරිව හා හා පුරා කියලා හැබහින් දකින මුල්ම දවස,
චෙති මම උදෙශ්......උදෙශ් රත්නායක.....
චෙතිගේ ඇස් අදුරගත්ත උදෙශ් කථාවට මුල පිරුවා..
   චෙති පැමිණ සිටියේ  ඇගේ මිතුරියක් සමග නමුත් උදෙශ්ගේ ඇස් තිබුනේ චෙති ළග.මුහුණු පොතේ දුටු චෙති සහ  සහ උදෙශ්  දුටු චෙතිගේ  කිසිදු වෙනසක් දක්නට තිබුනේ නැ .එය උදශ්ගේ සිතට ඇතිකලේ මහත් අස්වැසිලක් වුනත් චෙතිගේ මුහුනේ කියගන්නට බැරි තරමි දුකක් සටහන් වෙලා  ඇතිබව  දුටු උදෙශ්ගේ සිතේ  , පරශ්න දහසක් උපදින්නට වුනා


"චෙති ඇයි ඔයා කතා කරන් නැත්තේ,කතා කරන්නකො ළමයො..."


දැඩි නිහඩතාවය බිදිමින්,අමාලි උත්තර බදින්නට වුනා

"මම අමාලි,
චෙතිගේ හොදම යාලුවා,
චෙති මට දෙතුන් වතාවක්ම උදෙශ් ගැන කියන්න උත්සහ කලා
,උදෙශ් චෙති ගැන මොනා  හිතයිද කියන්න මම දන් නැ,

එත් චෙති ගොලුයි,

උදෙශ් චෙතිගෙන් මෙ ගැන අහලා නැ නේද...?
චෙතිටත් ඒ ගැන කියන්න හිතිලා නැ,උදෙශ් කතා නොකර ඉදි කියලා

චෙති උදෙශ්ට කැමතියි,

ඉතිරි ටික චෙතිටයි,උදෙශ්ටයි බාරයි..."
චෙති එකම එක වරක් උදෙශ් දිහා බැලුවෙ වාන් දැමු ගගක් වගේ කදුලු කැට ගොඩක් මුහුනේ පුරොගෙන,කර කියා ගන්න දෙයක් නැතිව ගොලු වුනේ චෙති නෙව උදෙශ්,අත තිබුනු තැග්ග චෙති අතට දුන්නත් වචන දෙක තුනක් වත් ගලප ගන්නට උදෙශ්ට බැරි වුනා,
ඒ ආදරේ අන්ධ බව අසා තිබුනට ගොලුයි කියන වග උදෙශ් දැනගත්තේ එදා නිසා වෙන්න ඇති.
උදෙශ්ගේ සිතුවිලි තෙරුමි ගත්ත අමාලි, චෙතිවත්  වත්තමි කරගෙන දුමිරියට ගොඩ වුනේ වචනයක් වත් නොකියාමයි.............



ඒ ඇදි ගියේ ජිවිතේද, ආදරේද කියන්න  

උදෙශ්ට අදටත් වැඩි තෙරුමක් නැ
ප්‍රෙමයක ඇරඹුද....???
කදුලක නිමාවද......??
                         ප්‍රශ්නයක්........????





_Ocean of Emotions_සිතුවිලි සයුර_

Post Comment

4 ආදරණිය හිතක්..

Friday, August 17, 2012

සංකිර්ණ  කවිවැල්  දහසකුත්
එකකට වඩා ආදර කවි 
අපි  හැමොගේම 
ජිවිත වලට ලගයි
 අපේ  ලොකවල  තනි වුනාම
 
අවට ලොකය  ගැන
අපිට  දැනෙන්නේ
හරි  අඩුවෙන්
 ජිවිතේ
කවදාහරි දවසක
කොයියමි හො 
මොහොතක
ආදර  අත්දැකිම 
ආදරණිය  සිතකින්
ලබන්න නියමවෙලා
තියෙන නිසා 
වෙන්න ඇති 
ආදරය ගැන මෙතරමි 
කවි ගි
ලියවෙන්නේ
...........................

Post Comment

4 අරගලයේ අවසානය..

අසා ඇත්තේ  මම
තව කෙනෙකු පගා දමා
ඉහළ යායුතු නැති බවයි
මා අදහන ධර්මයෙන්
සොහොන් කොත් මත අනුන්ගේ
තැනිය හැකිමුත් ලොකයක්
යාදෙන්නේ නැතිබව
ආසා ඇත්තේ මි
 කිසි ලෙසත්....

එහෙත්,

අතීතයේ කිසියමි දිනක
රිදි කහවනු තිහකට
පවා දුනි නමි
එක් මිනිසෙක් තවත් මිනිසෙකුව
මහ තෙද බලැති සිසර් පවා
කිණිස්සකින් ඇණ මරා
වෙදනාවෙන් මිරිකි
"අනේ බරූටස් උඹත් මට...."
යැයි කියා තම අතිජාත මිතුරාගෙන්ම
මැරැමි කැ නමි.......

එහෙවි, 
  නොමිනිසුන්
 එදා මෙන්ම අදත්
 දැකියහැකි නමි,
විමුක්තියේ  නාමයෙන් 
අප කෙසේ නමි
             පෙළ ගැසෙන්නෙමුද......????

Post Comment

0 පිදු පියුමි...







Post Comment

2 අහන් ඉන්න _අහගෙන ඉන්න.....

Thursday, August 16, 2012


















අහන් ඉන්න
අහගෙන ඉන්න
මගේ සිත
මොනවද මුමුණනවා...

දවස් දෙක තුන හතරකට වඩා පරණ නැති මගේ බිලොග් චරිකාව ඇතුලත නිර්‍මාණශිලි බිලොග් කිහිපයකටම ගොඩ වෙ_න්න මට අවස්ථාව ලැබුනා.ඒ බිලොග් පිටු අතරේ ඇතැමි මිනිසුන්ගේ ආත්මිය අත්දැකිමි වගේම පරිකල්පන,දෙශපාලන,සමාජ සංශෙධන අදහස් මෙ_න්ම නිර්ධය විවෙචන අනුවර්ථන,පරිවර්ථන,සමිමත,අසමිමත බොහො දේ  තිබුනා....

ඇතැමි කරුණු සමග සියයට සියක්ම එකග වෙන්න මට නොහැකි වුනත් පුද්ගල අදහස් එකම තේමාව තුළ විවිධ වන හැටි අත්දැක්කා..

ලො_කය කොතරමි නවින උනත්,
තාක්ෂණය කොතරමි දියුණු වුනත්

සිතට නැගෙන දහසකුත් එකක් අදහස් අහගෙන ඉන්න කෙනෙක් ඇත්නමි හෙදයි නේද කියලා මට වගේ යමි දවසක මෙ හැමොටමත්  දැනෙන්න ඇති....

මෙ තරමි බිලොග් පිටු ගණනක් බිහි වෙන්න ඇත්තේ  ඒ හෙතුව නිසා වෙන්න ඇති...

 කොතරමි නැවුමි වෙන්න උත්සහා කළත් ඒ නිසා වෙන්න ඇති අනන්ත අපරමාණ බිලොග් පිටු අතරෙ මමත් එක් බිලොග් පිටුවක් කියලා මට දැනෙ_න්න ඇත්තේ...

අහන් ඉන්න
අහගෙන ඉන්න
......

_Ocean of Emotions_සිතුවිලි සයුර_



Post Comment

2 රුදුරු හංසිය_Black Swan...

Wednesday, August 15, 2012

තුරුණු හංසිය _තටු සලන්නට
දෙපා තුඩගින් _රැගුමි රගමින්
පුංචි පැතුමක්_ සිතෙහි රන්දා
වෙහෙස දැරුවා_සිහින මැවිවා
හංස රැජිනක්_වෙන්න සැමදා
දෙපා තුඩු ඇගේ_රිදුමි දුන්නා
නො_නැවති ඇය_රැගුමි රැගුවා

අදුරු සෙවනැලි_ඇය වසාගෙන
ඇගේ සුභ_සිහිනයම බින්දා
මග කියා දුන්_ඇගේ ගුරුතරු
ඇගෙන් අනියමි _පෙ_මක් පැතුවා
 සිහින දැවුනා_සිතද රිදුනා
අලු මතින්_ඇ යලි උපන්නා
නමුත් ඇ පෙර_ලෙස නොවන්නා
රැදුරු ගති _ඇ වෙලාගත්තා
දැවුනු සිහිනේ_අනග රැගුමෙ
සුසුදු හංසිය_ලෙ_සද රැගුවා
 රගන විල්තෙර_නිමෙශයකින්
රුදුරු ගති_ඇ වෙලාගත්තා
සුසුදු හංසිය_පණ ගසද්දි
රැදුරැ හංසිය_සැණින් නැගුනා
ඇගේ සිහිනය_ඵල දරන්නට ඇ
ඇගේ_ජිවිතය පිදුවා
වා තළේ ඇගේ_සුසුමි පාවි
ගවි ගණන් දුර ඇත ඇදුනා........

(Black Swan_ සිනමා සිත්තමෙ හංස රැජිනිය ඇයයි..සැබවින්ම වසර ගණනක් පුරා වෙහෙස දරා අවසානයෙ සිය සිහිනය අභියස තමකම නසා ගත්තේ ඇයයි_තම සිහිනය උදෙසා ජිවිතය දුන්නේ ඇයයි_ඇය සුසුදු හංසිය සෙම_ රුදුරු හංසියයි...)

_Ocean of Emotions_සිතුවිලි සයුර_


Post Comment

2 සිත සිහින මවයි නුඹ ලගට කරන්....

Tuesday, August 14, 2012

Post Comment

0 බොද වි ගිය ඔලිමිපික් සිහින...


Post Comment

0 Life as I know it..

Sunday, August 12, 2012

Post Comment

Related Posts Plugin for WordPress, Blogger...