සිතුවිලි සයුරේ නිර්මාණ ගැන ඔබෙ අදහස් දක්වන්න.පැමිනි ඔබට ස්තුතියි...නැවත එන්න →

අහන් ඉන්න _අහගෙන ඉන්න.....

Thursday, August 16, 2012


















අහන් ඉන්න
අහගෙන ඉන්න
මගේ සිත
මොනවද මුමුණනවා...

දවස් දෙක තුන හතරකට වඩා පරණ නැති මගේ බිලොග් චරිකාව ඇතුලත නිර්‍මාණශිලි බිලොග් කිහිපයකටම ගොඩ වෙ_න්න මට අවස්ථාව ලැබුනා.ඒ බිලොග් පිටු අතරේ ඇතැමි මිනිසුන්ගේ ආත්මිය අත්දැකිමි වගේම පරිකල්පන,දෙශපාලන,සමාජ සංශෙධන අදහස් මෙ_න්ම නිර්ධය විවෙචන අනුවර්ථන,පරිවර්ථන,සමිමත,අසමිමත බොහො දේ  තිබුනා....

ඇතැමි කරුණු සමග සියයට සියක්ම එකග වෙන්න මට නොහැකි වුනත් පුද්ගල අදහස් එකම තේමාව තුළ විවිධ වන හැටි අත්දැක්කා..

ලො_කය කොතරමි නවින උනත්,
තාක්ෂණය කොතරමි දියුණු වුනත්

සිතට නැගෙන දහසකුත් එකක් අදහස් අහගෙන ඉන්න කෙනෙක් ඇත්නමි හෙදයි නේද කියලා මට වගේ යමි දවසක මෙ හැමොටමත්  දැනෙන්න ඇති....

මෙ තරමි බිලොග් පිටු ගණනක් බිහි වෙන්න ඇත්තේ  ඒ හෙතුව නිසා වෙන්න ඇති...

 කොතරමි නැවුමි වෙන්න උත්සහා කළත් ඒ නිසා වෙන්න ඇති අනන්ත අපරමාණ බිලොග් පිටු අතරෙ මමත් එක් බිලොග් පිටුවක් කියලා මට දැනෙ_න්න ඇත්තේ...

අහන් ඉන්න
අහගෙන ඉන්න
......

_Ocean of Emotions_සිතුවිලි සයුර_



Post Comment

2 comments:

ශශී Says:
August 18, 2012 at 1:00 PM

ඔයා බ්ලොග් එකක් පටන් ගත්තා කියලා මේ පෝස්ට් එකක් දාන්න කලින් ඔයාගෙ නිර්මාණ ගොඩක් දාලා බ්ලොග් එකේ. අලුත් පෝස්ට් දාද්දි ඒව පස්සට යනවනෙ. ඔයාට තිබ්බෙ බ්ලොග් එක ගැන පොඩි පබ්ලිසිටියක් දීල ඒ නිර්මාණ ටික දාන්න. කමක් නෑ දිගටම ලියන්න ජය වේවා !

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 18, 2012 at 9:38 PM

අදහසට ස්තුතියි,නිර්මාණ රසවිදින්න කැමති කෙනෙක් ලියවුනු හැටි හරහා මගේ නිරිමාණ රසවිදි කියා අපේක්ෂා කරනවා...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...