ලස්සන නිර්මාණයක්...
nice akki
බොහොම ස්තුතියි,මගේ නංන්ගො දෙන්නටමලස්සන අදහස් ලියන්න දෙන්නටම ජය පතනවා..!!
නිමක් නැති දියුණුවෙලන්සුවයි ලියවුනේසොබාසිරි වැන්සුනේසත්මහල් ඉදිවුනේtrue!
රජරට කටුක විලාපය ....
රජරට නායකයන්ටත් නොපෙනෙන රජරට ගොවින්ගේ කටුක විලාපය ....
අදමයි ආවෙ..හුඟක් දෙනෙකුට නොතේරෙන/නොතේරෙනවා වගේ ඉන්න කටුක යථාර්තය ඕකයි.. සොබාදාම වනසලා ලබන්නෙ දියුණුවක්ද?
තිර නොවන දියුණුක්ගෙන දේද යහපතක්රාජාංගනේ ඉඩෝරෙටහසුව ඉරිතැළුණු පොළොවටකොළෙන් කොල ගැලවී වැටීතුරු ලතා නඟන විලාපය,මහවැලියෙ යාය හත සිසාරානැඟෙන වියළුනු සුසුම්, සංවර්ධනෙ කඳුළු ගංගාවෙන් සේදී ගිහින් සදහටම!
මාත් මේ අද ආවෙ.. ශා හොදට ලියනවා නෙ.. බොහොම සතුටුයි. ඇත්තටම ඕක තමයි හැම තැනම හැංගිලා තියන දේ.. මොනා කරන්නද.. දිගටම ලියමු.. ජය..!!
මටත් පුදුමයි ආගන්තුකයා,මෙචිචර නිර්මාණශිලි,පොත් කියවන තරුණ පරපුරක් ඉන්න රටක ජනමාධය,ටෙලිනාටය චිත්රපට දැක්කම,හැකියාවක් නැති බහුතරය නමට කලාකරයො,ලියන්න පුලුවන්,අලුත් දෙයක් දකින්න පුලුවන් ඇයො blog කියන අකුරු 4ට කොටු වෙලා,ඇස් කන් තියෙන මිනිස්සුන්ට දැනෙනකමි අපි ලියමු,ජයවෙවා..!!
මිනිස්සුන් කවදාවත් නොදකි යාථාර්තයේ තවත් එක පැතිකඩක්...ඇස් කන් තියෙන මිනිස්සුන්ට දැනෙනකමි අපි ලියමු,ජයවෙවා..!!
ඇස් කන් තියෙන මිනිස්සුන්ට දැනෙනකමි අපි ලියමු,ජයවෙවා..!!
12 comments:
August 23, 2012 at 5:27 AM
ලස්සන නිර්මාණයක්...
August 23, 2012 at 5:35 AM
nice akki
August 23, 2012 at 6:17 AM
බොහොම ස්තුතියි,මගේ නංන්ගො දෙන්නටම
ලස්සන අදහස් ලියන්න දෙන්නටම ජය පතනවා..!!
August 23, 2012 at 6:42 AM
නිමක් නැති දියුණුවෙ
ලන්සුවයි ලියවුනේ
සොබාසිරි වැන්සුනේ
සත්මහල් ඉදිවුනේ
true!
August 23, 2012 at 8:32 AM
රජරට කටුක විලාපය ....
August 23, 2012 at 9:01 AM
රජරට නායකයන්ටත් නොපෙනෙන රජරට ගොවින්ගේ කටුක විලාපය ....
August 23, 2012 at 9:34 AM
අදමයි ආවෙ..
හුඟක් දෙනෙකුට නොතේරෙන/නොතේරෙනවා වගේ ඉන්න කටුක යථාර්තය ඕකයි.. සොබාදාම වනසලා ලබන්නෙ දියුණුවක්ද?
August 23, 2012 at 10:56 AM
තිර නොවන දියුණුක්
ගෙන දේද යහපතක්
රාජාංගනේ ඉඩෝරෙට
හසුව ඉරිතැළුණු පොළොවට
කොළෙන් කොල ගැලවී වැටී
තුරු ලතා නඟන විලාපය,
මහවැලියෙ යාය හත සිසාරා
නැඟෙන වියළුනු සුසුම්,
සංවර්ධනෙ කඳුළු ගංගාවෙන්
සේදී ගිහින් සදහටම!
August 23, 2012 at 11:14 AM
මාත් මේ අද ආවෙ.. ශා හොදට ලියනවා නෙ.. බොහොම සතුටුයි. ඇත්තටම ඕක තමයි හැම තැනම හැංගිලා තියන දේ.. මොනා කරන්නද..
දිගටම ලියමු.. ජය..!!
August 24, 2012 at 12:09 AM
මටත් පුදුමයි ආගන්තුකයා,මෙචිචර නිර්මාණශිලි,පොත් කියවන තරුණ පරපුරක් ඉන්න රටක ජනමාධය,ටෙලිනාටය චිත්රපට දැක්කම,හැකියාවක් නැති බහුතරය නමට කලාකරයො,ලියන්න පුලුවන්,අලුත් දෙයක් දකින්න පුලුවන් ඇයො blog කියන අකුරු 4ට කොටු වෙලා,ඇස් කන් තියෙන මිනිස්සුන්ට දැනෙනකමි අපි ලියමු,ජයවෙවා..!!
August 24, 2012 at 12:12 AM
මිනිස්සුන් කවදාවත් නොදකි යාථාර්තයේ තවත් එක පැතිකඩක්...
ඇස් කන් තියෙන මිනිස්සුන්ට දැනෙනකමි අපි ලියමු,ජයවෙවා..!!
August 24, 2012 at 12:13 AM
ඇස් කන් තියෙන මිනිස්සුන්ට දැනෙනකමි අපි ලියමු,ජයවෙවා..!!
Post a Comment