සිතුවිලි සයුරේ නිර්මාණ ගැන ඔබෙ අදහස් දක්වන්න.පැමිනි ඔබට ස්තුතියි...නැවත එන්න →

ආදරණිය හිතක්..

Friday, August 17, 2012

සංකිර්ණ  කවිවැල්  දහසකුත්
එකකට වඩා ආදර කවි 
අපි  හැමොගේම 
ජිවිත වලට ලගයි
 අපේ  ලොකවල  තනි වුනාම
 
අවට ලොකය  ගැන
අපිට  දැනෙන්නේ
හරි  අඩුවෙන්
 ජිවිතේ
කවදාහරි දවසක
කොයියමි හො 
මොහොතක
ආදර  අත්දැකිම 
ආදරණිය  සිතකින්
ලබන්න නියමවෙලා
තියෙන නිසා 
වෙන්න ඇති 
ආදරය ගැන මෙතරමි 
කවි ගි
ලියවෙන්නේ
...........................

Post Comment

4 comments:

රොබින් Says:
August 20, 2012 at 8:26 AM

සත්තකින්ම ....

The තරුවා Says:
August 20, 2012 at 9:17 AM

කොමෙන්ටුවක් දිගේ හොයාගෙන ආවෝ....
ලස්සනයි ඈ....

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 20, 2012 at 9:23 AM

බොහොම ස්තුතියි,
ඔයාටත් ලස්සනට ලියන්න ජය පතනවා..!!

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 20, 2012 at 9:25 AM

බොහොම ස්තුතියි,
ලස්සන අදහස් ලියන්න ජය පතනවා..!!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...