අසා ඇත්තේ මම
තව කෙනෙකු පගා දමා
ඉහළ යායුතු නැති බවයි
මා අදහන ධර්මයෙන්
සොහොන් කොත් මත අනුන්ගේ
තැනිය හැකිමුත් ලොකයක්
යාදෙන්නේ නැතිබව
ආසා ඇත්තේ මි
කිසි ලෙසත්....
කිසි ලෙසත්....
එහෙත්,
අතීතයේ කිසියමි දිනක
රිදි කහවනු තිහකට
පවා දුනි නමි
එක් මිනිසෙක් තවත් මිනිසෙකුව
රිදි කහවනු තිහකට
පවා දුනි නමි
එක් මිනිසෙක් තවත් මිනිසෙකුව
මහ තෙද බලැති සිසර් පවා
කිණිස්සකින් ඇණ මරා
වෙදනාවෙන් මිරිකි
"අනේ බරූටස් උඹත් මට...."
යැයි කියා තම අතිජාත මිතුරාගෙන්ම
මැරැමි කැ නමි.......
කිණිස්සකින් ඇණ මරා
වෙදනාවෙන් මිරිකි
"අනේ බරූටස් උඹත් මට...."
යැයි කියා තම අතිජාත මිතුරාගෙන්ම
මැරැමි කැ නමි.......
එහෙවි,
නොමිනිසුන්
එදා මෙන්ම අදත්
දැකියහැකි නමි,
විමුක්තියේ නාමයෙන්
අප කෙසේ නමි
පෙළ ගැසෙන්නෙමුද......????
පෙළ ගැසෙන්නෙමුද......????
4 comments:
August 18, 2012 at 12:54 PM
රිදී කහවණු තිහකට
පාවා දුන්නත් ජේසුව
වැරදි කරුවෙක් නොවේ
ජුදාස් ඉස්කාරියොත් මට
මහ තෙද බලැති සීසර්
පිහි පහර ලැබුමට
සුදුස්සකු ද නැද්ද
යන්න අපි නොදනිමු..
අතීතයේ සිදුවීම් සමඟ
අරගලය සංසන්දනය කළ නොහැකියී
විමුක්තියේ නාමයෙන්
පෙළ ගැහෙමු අපි අනාගතයට........
August 18, 2012 at 9:32 PM
අරගල බෙහාමයක අවසානය එක් බියකරු පාවා දිමක්
බොහා අරගලකමින්ගේ අවසානය ලියවුනේ එහෙමයි
දේශපාලනය තුළ මෙවැනි අත්දැකිමි අනන්ත අපරමාණයි
අතීතයේ සිදුවිමි තුළින් ඒ ගැන අපට පාඩමක් කියා දෙනවා
පැහැදිලි මනසකින් සිතුවොත් ඔබට මා කියන දේ වැටහෙවි..!!
August 19, 2012 at 6:56 PM
The lessons learned,
the stories heard,
which can be compared,
will remain unchanged,
because the FUTURE is Untouchable..
August 23, 2012 at 6:29 AM
true!
Post a Comment